බදියුදීන් හා ඔහුගේ සොහොයුරාව දින 90ක් රඳවා ගැනීමට අවසර

අප්‍රේ 27, 2021

    රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන්ව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිව ලැබී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

    පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා (24) අළුයම ඔවුන් අත්අඩංගුවට ගැනිණ.

    Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 11:45

    Latest News