අනතුරු 2කින් දෙදෙනෙක් මරුට

මැයි 06, 2023

    අද අලුයම තංගල්ල මහවෙල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු මිය ගියා.

    සුනඛයෙකු යතුරුපැදියේ ගැටී ඇති අතර, අනතුරත් සමග යතුරුපැදිකරු බෝක්කුවක ගැටී තිබෙනවා.

    බුත්තල, යුධගනාව මංසන්දියේ සිදු වූ අනතුරකින්, කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. ටිපර් රථයක් යතුරුපැදියක ගැටී තිබෙනවා.

    Latest News