ගතවූ පැය 24ට මාරක රිය අනතුරු 08ක්

මාර් 31, 2021

    ගතවූ පැය 24 දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 08 ක් වාර්තා වී තිබේ.

    එම රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින් අතර පදිකයින් දෙදෙනෙක් සහ යතුරු පැදිකරුවන් තිදෙනෙකු ද වන බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ. මේ දිනවල යතුරු පැදි අනතුරුවල දැඩි වර්ධනයක් දැකිය හැකි බව ද පොලීසිය පවසයි.

    Latest News