උත්සව සමයේ යතුරුපැදි අනතුරු අවම කිරීමට විශේෂ වැඩසටහනක්

මාර් 31, 2021

    උත්සව සමයේ යතුරුපැදි අනතුරු අවම කර ගැනීම සඳහා අද සිට දින 4ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ.

    ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මකවීමට නියමිතය.

    එහිදී යතුරුකරුවන් විශේෂ පරික්ෂාවකට ලක්කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

    Latest News