දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරේ.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

අමෙරිකාවේ මෙතෙක් පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

පළාත් අතර සංචරණ සීමා ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනිදා අලුයම 4.00 වැනිදා තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරිණ. යළිත් අද රාත්‍රී 11.00 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙන අතර එය ජුනි මස 07 වැනිදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මකයි.

හෙට (21) රාත්‍රී 11.00 සිට ලබන 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි.

සංචරණ සීමා පවතින කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඇඟලුම් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට අවසර ලැබෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News