ඊයේ දින (15) ඇතිවූ සුළං තත්වයක් හේතුවෙන්  පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 350 කට පමණ හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පුත්තලම නගරයේ බඩගින්නේ සිටින සුනඛයින් හට ආහාර හා කිරි ලබාදීම අද සිදු කෙරිණ.

පුත්තලම දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මහල් නිවාස ඉදි කෙරේ. ඊට මුල්ගල තැබීම පසුගියදා සිදු කෙරිණ.

පුත්තලම, නූර් නගර් ප්‍රදේශයේදී  බලපත්‍ර නොමැති මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, සජීවි පතරොම් 6ක්, හිස් කොපු 05ක් හා ගංජා මිලිග්‍රෑම් 380ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

පුත්තලම මැල්ලන්කුලමේ අඩි 9ක් දිග පිඔුරෙක් අල්ලා තබ්බෝව වනයට මුදා හැරේ.

Latest News