පුත්තලම නගරයේ සුනඛයින්ට ආහාර

අප්‍රේ 03, 2020

    පුත්තලම නගරයේ බඩගින්නේ සිටින සුනඛයින් හට ආහාර හා කිරි ලබාදීම අද සිදු කෙරිණ.

    මෙම කණ්ඩයම ආහාර ලබා දුන්නේ සිව් වැනි දිනටයි. ඇදිරිනීතිය නිසා නගරය හුදකලා වී ඇති මොහොතක නගරයේ හා විවිධ ආයතනවල ඉන්න සුනඛයින් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.

    ඉකුත් දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩු තරගයෙන් ලංකාවට ලෝකඩ පදක්කමක් රැගෙන ආ ඉෂාරා ඇතුළු පිරිසක් මීට එක්විය.

    02 6

    07

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 10:56

    Latest News