වතු සේවක වැටුප රු.1000ක් කිරීමේ ගැසට් නිවේදනය කිකුත් වෙයි

මාර් 10, 2021

    වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් ලෙස වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරුණා.

    මේ සඳහා තේ, රබර් පරිපාලක සභා දෙකේ අනුමැතියෙන් තීරණය වූ බවයි, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටියේ.

    Latest News