ඕනෑම රාජ්ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් කිහිපයක් අත්යවශ්ය සේවාවන් බවට ප්රකාශයට පත් කර තිබෙනවා.

2023 - 2024 ‍වර්ෂ ආවරණය වන පරිදි ජන හා නිවාස සංගණනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර් ධන මහතා විසින් පළාත් පාලන ආයතනයන් සඳහා වූ කොට්ඨාස නිර් ණය කිරීමට සඳහා ජාතික කමිටුවක් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා පත් කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් ලෙස වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරුණා.

ලබන වසරේ ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Latest News