සියලුම වතු කම්කරුවන්ට රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප් ලබාදීම ප්‍රමාද කිරීම සඳහා වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් ලෙස වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරුණා.

වතු සේවක වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි වීමේ දී සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාර අරමුදල් ලෙස රුපියල් 230 ක් හාම්පුතුන් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටී.

වැවිලි අංශයේ සේවකයින්ගෙන් දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමේ තීරණය කිසිදු වෙනසක් නැතැයි රජය අවධාරණය කරනවා.

Latest News