ග්‍රාම නිළධාරීන්ට වැදගත් ගැසට්ටුවක් එළියට

ජූලි 07, 2023
    සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්රාම නිලධාරියෙකුම නිල බලයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

     අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    11

    Latest News