සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි තවත් අට දෙනෙකු අත්අඩංගුවට

මාර් 05, 2021

    අද උදේ 6:00 න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3294 ක්.

    Latest News