ඇනවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 5 දිවයිනට (වීඩියෝ)

පෙබ 25, 2021
  • ඉන්දියාවේ සිට ආනයනය කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ වින විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

    අද ප.ව. 1.10ට පමණ එයර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 273 ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළන් එම එන්තත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

    එම එන්නත් තොගය මේ වන විට අදාළ සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තාවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 පෙබරවාරි 2021 21:29

    Latest News