පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19කට කොවිඩ් එන්නත

පෙබ 16, 2021

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඔස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද (16) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ආරම්භ කෙරුණි.

    පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු එන්නත ලබාගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

    එන්නත් ලබාදීමේ කටයුතු ඉදිරි දින දෙක තුළදී ද සිදුකිරීමට නියමිත බව ඔහු පැවසීය.

    Latest News