රත්නපුර වෙළෙඳ සංකීර්ණයේ සේවකයින් 65කට කොවිඩ්

පෙබ 16, 2021

    රත්නපුර මධ්‍යම බස් නැවතුම්පොළේ වෙළෙඳ සංකීර්ණයේ කඩසාප්පු සියල්ල වසා දැමීමට රත්නපුර මහ නගර සභාව ඊයේ පියවර ගත්තේය.

    වෙළෙඳ සංකීර්ණයේ සේවකයින් 65 දෙනෙක්ට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් 20 දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම ඊට හේතුවයි.

    වෙළෙඳ සංකීර්ණයේ පිහිටා ඇති ඖෂධසල් පමණක් දැඩි සෞඛ්‍ය නීතිරීතිවලට අනූව විවෘත කර තැබීමට අවසර දී තිබේ.

    Latest News