සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් කොවිඩ් පැතිරුණ බව අසත්‍යයක්....ඇමති ප්‍රසන්න

අගෝ 15, 2021

    කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් හා මග පෙන්වීම මත බැවින් මෙවැනි පටු දේශපාලන බේගල්වලට නොරැවටෙන්න ලෙස ද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    එම නිවේදනය පහතින්

    prasanna1

    prassaba2

    Latest News