විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

මාර් 18, 2021

    විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් මගීන් ද ඇතුළුව 718 දෙනෙක් පසුගිය පැය 24 තුළ ගුවන් යානා 11කින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි125 දෙනෙක් ද කටාර් රාජ්‍යයේ දෝහා සිට 150 දෙනෙක් සහ ඒ අතර වෙයි.

    පසුව මෙම ගුවන් මගීන් පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

    Latest News