මුව ආවරණ පැළැඳීම අද (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පවසයි.

පසුගිය 18 වැනිදා ඉවත් කෙරුණු මුහුණු ආවරණ (Face Mask) අනිවාර්ය නොවන නීතිය නැවතත් බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

ඕපාත, කොටුගොඩ “සෙන්ස්ට්‍රොනික්ස්” නව දේශීය මුහුණු ආවරණ කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් ඊයේ (16) විවෘත විය.

ලොව ප්‍රථම වතාවට කොවිඩ් 19 ඇතුළු වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන පරිසර හිතකාමී අධිතාක්ෂණික මුහුණු ආවරණය ජාත්‍යන්තර වෙළෙඳපොළට අද හඳුන්වා දුන්නා.

බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.

නාවික හමුදාවේ තාක්ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද භාවිත කළ 'එන් 95' මුව ආවරණ නැවත භාවිත කිරීම සඳහා විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල,කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ලබාදීම පසුගියදා සිදු කෙරිණ.

බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම්වලදී මුව ආවරණ රහිතව ගමන් කළ 1217 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ස්‍යෙඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Latest News