මුව ආවරණ පැළැඳීම අද(10) සිට අනිවාර්යය නොවේ - සෞඛ්‍ය අමාත්‍යංශය

ජූනි 10, 2022

    මුව ආවරණ පැළැඳීම අද (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පවසයි.

    ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Maskkk.jpg

     

     

    Latest News