හෙරොයින් සමග සැකකරුවෙක් මුල්ලේරියාවේ දී අත්අඩංගුවට

දෙසැ 30, 2020

    හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 750 ක් සන්තකව සිටි සැකකරුවෙක් මුල්ලේරියාව, අඹතලේ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු 44 හැවිරිදි ඔරුගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    වැටලීම සිදුකළේ, මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක්.

    සැකකරු කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News