තවත් ආසාදිතයින් 231ක් - සමස්තය 579ක්

දෙසැ 24, 2020

    තවත් ආසාදිතයින් 231 දෙනෙකු තහවුරු වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

    ඒ සමඟ අද වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 579 දක්වා ඉහළට.

    Latest News