රත්නපුර සහ මාතලේට නායයාම් අනතුරු ඇඟවීම්

නොවැ 19, 2020

    මාතලේ සහ රත්නපුර දිස්ති‍්‍රක් සදහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    මාතලේ- රත්තොට , රත්නපුර – ඇළපාත, කහවත්ත, වැලිගෙපොළ, බලංගොඩ, ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, නිවිතිගල, කොලොන්න සහ ඉඹුල්පේ යන ප‍්‍රදේශ ඊට ඇතලත් බවයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදි්ප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේ.

     

    Latest News