රටේ සංවර්ධනය වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව ඕනෑම තීරණයක් ගැනීමට සූදානම්..ජනපති

නොවැ 19, 2020

    හෘද සාක්ෂියට එකඟව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට තමන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    වංචාවට දූෂණයට හා නාස්තියට සම්බන්ධ ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. ජනාධිපති ධූරයට පත්ව වසරක්ගතවීම නිමිත්තෙන් ඊයේ රාත්‍රියේ ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය.

    126379284 3483380358442139 6886634379031902331 o

    2

    3

    4

    5

    6

    7

    8

    9

     

    Latest News