ජෙරම් ප්‍රනාන්දු CID යට

නොවැ 30, 2023
    දේවගැති ජෙරම් ප්රනාන්දු ප්රකාශයක් ලබා දීම සඳහා CIDයට පැමිණ තිබෙනවා.

     

    බෞද්ධාගමට අපහාස වන පරිදි ප්රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්රනාන්දුහට චෝදනා එල්ල වී තිබෙනවා.
    සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණියා.

    Latest News