හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් CIDයට

මැයි 11, 2022

    ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන්, හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂ ඇතුළු කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන්කර ගනියි.

    ඒ අනුව, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහ අරලියගහ මන්දිරයේ 09 වැනිදා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයාගෙන්ද මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනියි.

    Latest News