ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

නොවැ 14, 2020

    අද (14) උදෑසන වන විට ‍මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 468ක් හඳුනාගෙන තිබේ.

    දේශීයව පුද්ගලයින් 464ක් සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 4ක් ඇතුළත්. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. සංඛ්‍යාව 282ක්.

    ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 43ක් හා කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 14 නොවැම්බර් 2020 10:01

    Latest News