මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 190ක් වෙයි

අප්‍රේ 09, 2020

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ වෛරසය ආසාදිත තවත් රෝගියෙකු හඳුනාගැනීමත් සමගයි. කොරෝනා ආසාදිතව සිට මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 47ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 අප්‍රේල් 2020 17:49

    Latest News