කොවිඩ්-19; 11,031කට පූර්ණ සුවය

නොවැ 13, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 11,031ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සුවය ලබා අද පිටව ගිය පිරිස 378ක්.

    පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි අයගෙන් තවත් 32ක් පූර්ණ සුවය ලබා ඊයේ සහ අද පිටව ගියේය. ඔවුන් කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    මේ සම ආරම්භ යේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගීන්ගෙන් 6632ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඉන් වැඩි පිරිසක් පිටව ගියේ ඉකුත් 5 වැනිදා. අද පිටව ගිය පිරිස 378ක්.

    Latest News