බත්තරමුලේ සිටි යාචකයෙකුටත් කොවිඩ්-19

නොවැ 12, 2020

    බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙයි.

    අහඹු ලෙස සිදුකරනු ලැබූ පී.සී.ආර්.පරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ. ඔහුව සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අට දෙනෙක් නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කළේය.

    Latest News