ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක්

නොවැ 12, 2020

    මේ වන විට ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 686ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

    ඒ ඊයේ (11) දිනයේ දී පොලිස් නිලධාරීන් 74 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමගයි.

    Latest News