14,15 සියලු මගී දුම්රිය ධාවනය අවලංගුයි

නොවැ 12, 2020

    රජයේ නිවාඩු දිනයන් වන ලබන 14 හා 15 යන දෙදින තුල සියලු මගී දුම්රියන් ධාවනය අවලංගු කිරීමට කටයුතු යොදා තිබේ.

    අනතුරුව 16 වැනි දින සිට සුපුරුදු පරිදි දැනට ධාවනය කරනු ලබන සියළු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් ධාවනය කරනු ලබන දුම්රියන් නැවත ධාවනය කරනු ලබන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ.

    Latest News