බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙක් හඳුනා ගැනිණ.

ගත වු පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් බස්නාහිර පළතේ සැකකරුවන් 1481ක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයන් 460 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සැකකරුවන් 395 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News