‘ෆායිස් පිච්චේ’ මත්කුඩු සමඟ අත්අඩංගුවට

අගෝ 31, 2020

    කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මොහොමඞ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ මාළිගාවත්ත ප්‍රදේශයේදීය.

    හෙරොයින් මත්ද්‍රව්‍ය සමග ඔහු ඊයේ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.

    Latest News