විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන 1997ට කියන්න

අගෝ 31, 2020

    විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මහජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම සදහා 1997 කෙටි දුරකථන අංකය විවෘතව පවතින බව පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

    පොලිස් විශේෂ කාර්යංශයේ එය ස්ථාපනය කර ඇත.

    එම කෙටි දුරකථන අංකය ඔස්සේ මහජනතාවට තොරතුරු ලබා දීමේ හැකියාව පවතී.

    Latest News