මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකාර කත බොරලැස්ගමුවේදී අල්ලයි

අගෝ 25, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකකෙරෙන කාන්තාවක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම කාන්තාව සතුව තිබී බැංකු ගිණුම් 5ක් හඳුනාගෙන තිබේ. එම ගිණුම් අතර සංසරණය වී ඇති මුදල රුපියල් මිලියන 140ක් බවට තොරතුරු ලැබී තිබේ.

    Latest News