මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ කාන්තාවකට බොරැල්ලේ දි මාංචු

අගෝ 13, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ගණුදෙනු සිදුකළ බවට සැකපිට 39 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෙරොයින් සමග බවයි, සඳහන් වන්නේ. එහිදී මුදල් රුපියල් මිලියන 1.15ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි, වාර්තා වන්නේ. එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවටයි, පොලීසිය සැක පළ කරන්නේ.

    Latest News