බහරේන්හි සිටි ලාංකිකයන් 180ක් දිවයිනට

අගෝ 24, 2020

    බහරේන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙක් දිවයිනට රැගෙන එනු ලැබීය.

    ඔවුන් ඊයේ රාත්‍රී 8.45 ට පමණ අදාළ පිරිස දිවයිනට ළගා විය. ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

    Latest News