කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට

අගෝ 24, 2020

    බියගම, පේරගස් හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් 33 හැවිරිදි එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 780 ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News