බොරැල්ල වාහන ගමනාගමනයේ වෙනසක්

අගෝ 17, 2024

    බොරැල්ල, පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්.හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද (17) සිට දින 20 ක කාලයක් ගත වන බැවින් කොළට ඇතුලුවන මංතීරු දෙක වසා දැමෙන බව පොලීසය දැනුම් දෙනවා.

    එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 5.30 සිට උදෑසන 11.00 දක්වාත්, නැවත රාත්‍රී 11.00 සිට පසුදින අලුයම 5.30 දක්වාත් සැළසුම් දෙකක් යටතේ රථවාහන ධාවනය කරවීමට කටයුතු යොදා තිබෙනවා.

    454279061 1074191014130945 523044762782178844 n

    455945196 517433370757607 4619389983528168003 n

     

     

     

    Latest News