රුවන්වැල්ලේ නිධන් හෑරූ 9ක් අත්අඩංගුවට

අගෝ 09, 2020

    රුවන්වැල්ල, ගෝනගල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු රුවන්වැල්ල පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    නිදන් හැරීමට භාවිතා කළ උපකරණ තොගයක් සහ වෑන් රථයක් ද පොලිස් භාරයට ගනු ලැබූහ. සැකකරුවන් අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News