ප්‍රදේශ කිහිපයක මුහුදු රළ ගොඩ ගැලීමෙන් ජනතාවට දුෂ්කරතා

අගෝ 09, 2020

    ඊයේ පස්වරුවේ මුහුදු රළ ගොඩබිමට ගලා ඒමෙන් ගාල්ල-කොළඹ මාර්ගයේ තෙල්වත්ත, කහව ඇතුළු ප්‍ර දේශ කිහිපයක ජනතාව දුෂ්කරතාවයකට පත්වූහ.

    මාර්ගයේ ගමන් කළ යතුරුපැදි ද ගසාගෙන ගොස් තිබිණ. වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගයේ වැලි ඉවත් කොට යථා තත්වයට පත්කර තිබේ.

    Latest News