පුරාවස්තු සොයා කැණීම්කළ 10ක් අත්අඩංගුවට

පෙබ 10, 2020

    පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ,කලගෙඩිහේන,වීරගුල ප්‍රදේශයේදී. ඒ වීරගුල පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි. අත්අඩංගුවට ගත් පිරිස කොළඹ,මීරිගම,කලගෙඩිහේන,පමුණුගම සහ වීරගුල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 08:01

    Latest News