නීති විරෝධීව මෙරටට රැගෙන ආ කහ සහ එනසහල් අත්අඩංගුවට

අගෝ 09, 2020

    දකුණු ඉන්දියාවේ සිට නීති විරෝධීව බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ කහ සහ එනසහල් තොගයක් යුද හමුදා බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, කල්පිටිය ආනවාසල ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක අසුරා තිබියදී. සැකකරුවෙකු අත්අඩංගුවට පත්වූ අතර, ඔහු කල්පිටිය පොලිසියට බාරදී තිබේ.

    Latest News