එජාපයේ විශේෂ රැස්වීමක් සිරිකොතදී

අගෝ 07, 2020

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වන විට පැවැත්වෙයි.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය පැවැත්වෙන්නේ. මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නියෝජිතයින්ද සාකච්ජාවට එක්ව සිටියේය. පාර්ලිමේන්තු මැතිවරණයේ පක්ෂයට අත්වූ ඉරණම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ජා කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 13:14

    Latest News