එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ මේ වන විට පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය හැර ගොස්, සමගි ජනබල වේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින 115 දෙනෙකුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වීමට නියමිතයි. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පස්වරු 3.00ට එය පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (05) පස්වරු 3.00ට පැවැත්විමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ජාවක් අද (30) උදෑසන 10.30ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ. රැස්වීම පැවැත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Latest News