ගංජා සහ අයිස් සමඟ සැකකරුවෙකු පෑලියගොඩ දී අත්අඩංගුවට

ජූලි 29, 2020

    ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පෑලියගොඩ, දිප්පිටියගොඩ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්. සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්. ඔහු සතුව ගංජා කිලෝ 06කට අධික ප්‍රමාණයක් සහ අයිස් ග්‍රෑම් 30ක් තිබූ බව පොලිසිය පවසයි. සැකකරු, අද අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News