ඊයේ දිනට PCR පරීක්ෂණ 1,240ක්

ජූලි 25, 2020

    ඊයේ දිනය තුළ මෙරට පී සී ආර් පරීක්ෂණ 1,240ක් සිදුකර තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් හත් දහස් තුන්සිය අසූ පහක්.

    මේ අතර කොවිඩ් 19 රෝගය වැළඳුන සමස්ත පුද්ගලයින්ගෙන් 2,094 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි. එය ප්‍රතිශතයක් ලෙස 75.75ක්. 659 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 10:32

    Latest News