තැපැල් ඡන්ද දායකයින්ට අදත් අවස්ථාවක්

ජූලි 25, 2020

    නියමිත දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වු තැපැල් ඡන්ද දායකයින් සඳහා ඡන්දය සළකුණු කිරීමට අද (25) දිනයේ ද අවස්ථාව ලබා දී තිබේ.

    ඒ අනූව තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්යේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ පෙරවරු 8.30 සිට පස්වරු 2.00 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවෙයි.

    පසුගිය 14 වැනි දා මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ විය. එය පසුගිය 21 වැනි දා දක්වා අදියර කිහිපයක් යටතේ පැවත්විණ.

    Latest News