කන්දකාඩු සිටි ගම්පහ උපදේශකවරයෙකුට හා රියදුරුටත් කොරෝනා

ජූලි 14, 2020

    ගම්පහ හා යක්කල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට හා ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකුට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට අද දින ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී තිබේ.

    එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින් අද දින එම නිවාසවලදීම නිරෝධායනට ලක්කිරීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 14:45

    Latest News