කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 14කට කොරෝනා

ජූලි 13, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඔවුන් එම මධ්‍යස්ථායේ විවිධ රාජකාරීන්වල නිරතවුවන්ය. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2631 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.

    Latest News